Skip to content
April 15, 2012 / මාධ්‍යවේදියා

ඉරානය සමඟ තුරුක්කියේදී රටවල් හයක් සාකච්ඡාවක…


ඉරාන නෂ්ටික වැඩපිළිවල සමිබන්‍ධයෙන් බටහිර රටවල් අතර පවතින උණුසුමි තත්වයට විසඳුමක් සෙවීම සදහා ඉරානය සමඟ බවලවත් රටවල් හයක් සාකච්ඡාවක යෙදී තිබේ.

ප‍්‍රාන්තයේ වර්ධනයවන නොසන්සුන් තත්වය මැඩපැවැත්වීමට මෙම සාකච්ඡා හමුව වැදගත්වනු ඇතයි ඇමෙරිකාව – ජර්මනිය – බ‍්‍රතාන්‍යාව – චීනය – ප‍්‍රංශය – රුසියාව ඇතුළු බටහිර රටවල් විස්වාසය පලකර තිබේ.
තම නෂ්ටික සැලස්ම සිවිල් අවශ්‍යතාවය උදෙසා පමණක්යැයි ඉරානය දිගින් දිගටම පවසා සිටින අතරතුර එය නෂ්ටික ආයුධ නිපැදවීමට උත්සහදරන බවට බටහිර රටවල් චෝදනාකරමින් සිටිතිඃ ඉරානයට එරෙහිව සටන් කිරීමටයන බවට ඊශ‍්‍රාලයද ප‍්‍රකාශකර තිබේ. පසුගිය මාස 15කින් පසු ප‍්‍රථමවරට ලොව බලවත් රටවල් හා ඉරානය අතර සාකච්ඡාවන් පැවැත්වේ.

මෙවැනි තත්වයක ප‍්‍රථම සාකච්ඡා සැසිවාරය උණුසුමි තත්වයක තිබෙන බවත් එළඹෙන සාකච්ඡා සැසිවාරයන් තව සති කිහිපයක්තුල පැවැත්වණු ඇතයි තුරුකිය ආරංචි මාර්ග පවසයි.

One Comment

Leave a Comment
  1. hirzan / May 18 2012 11:47 am

    i need more news about this

Leave a comment