අනුරාධපුරයේදී අද දින මුස්ලිම් මස්ජිදයකට ගිනි තබයි
අනුරාධපුරය මල්වතු ඕය සිංහ කණුව ප්රදේශයෙහි පිහිටි මුස්ලිම් මස්ජිදයක් හා මුස්ලිම් දහම්පාසලක් මුස්ලිම් ජනතාවගේ අවුරුදු දිනයක්වන අද දින අළුයම 2.30ට පමණ නාඳුනන මැර කණ්ඩායමක් විසින් ගිනි තබා තිබේ.
මුස්ලිම් ජනතාවගේ හජ් අවුරුදු සලාතය නැමඳුම් කටයුතු සූදානම් කර තිබූ අවස්ථාවේදී මෙලෙස මැරයන් විසින් ගිනි තබා ඇතයි වාර්තාවේ. අනතුරුව ආගමික කටයුතු අසල පිහිටි නිවසක සිඳුකර ඇතයිද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කර ඇති බවත් වැඩිදුර පරික්ෂණ ආරම්භකර ඇති බවත් අනුරාධපුර පොලීසිය පවසා තිබේ.
Thanks:www.lankadeepa.lk,RJ
ගූ බ්ලොග් එකක්..