Skip to content
April 15, 2012 / මාධ්‍යවේදියා

ජීවනෝපාය සදහා උදවි ඉල්ලා සිටින යාපනය බොමිමයිවෙලි ජනතාව.

බොමිමයිවෙලි ප‍්‍රදේශයේදී නැවැත පදිංචිවූ මුස්ලිමි ජනතාවන් තම ජීවනෝපාය කටයුතු සදහා කිසිමි සහනාධාර උදවි නොමැතිව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටිති. ඔවුන්ගේ අවශ්‍යතාවය ස්ථීර පදිංචියක් සදහාවූ නවතාතැනකි.

ඉතා දිළිදුකමින් ජීවත්වන එම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකමිද සපයාදී නොමැතයි එම ජනතාව පවසා සිටිති. තම ප‍්‍රදේශවල නිදහසින් ජීවත්වීම සදහා අවශ්‍ය ජීවනෝපාය සහනාධාර ලබාදෙන්නයි එම ජනතාවන් ඉල්ලා තිබේ. යාපනයේදී නැවැත පදිංචිවී වසර 5ක් ගතවි අවසන් නමුත් ජීවත්වීමට අවශ්‍ය නිවාස – විදුලිය – ඇතුඑ යටිතල පහසුකමිද කිසිවක්ද නොමැතයි පැවැසේ.

මෙලෙස නැවැත පදිංචිවූ පවුල් 330ක මුස්ලිමි ජනතාව මුස්ලිමි මස්ජිදයට අයත් ඉඩමක තාවකාලිකව රදවා සිටින බවට පවසා තිබේ. එම ජනතාවන් සදහා පොදු ළිදක් හා වැසිකිළි දෙකක් පමණක් ඉදිකරදී තිබේ.

එම ප‍්‍රදේශය පුරා පල්ලම් සහිත ඉඩම් හෙයින් වැසිකාලයේදී වැසි ජලය රැදෙන බවත් මෙම නිසා ඩෙංගු මැලේරියා වැනි රෝගද පැතිරෙන බවට ඔවුන් පවසා තිබේ.එහි සිටින්නන් අතර බොහෝ දෙනෙකු කුලි රැකියා කරන අතර එමගින් ලැබෙන ආදායමද ජීවන වියදමට මදි බව පවසා සිටින ප‍්‍රදේශයේ කාන්තාවන් තමන්ට යමිකිසි ස්වයං රැකියාවක් හෝ සලසා දෙන්නේනමි  පවුලේ ජීවන වියදමිබර අඩුකරගත හැකි බවත් තම දරුවන්ගේ අධ්‍යාපනයටද මහත් උදවිවක්වනු ඇතයි පවසා සිටිති.

වැසි දිනවල හා උත්සව දිනවල කුලි රැකියාවට යෑමට නොහැකි බවත් එවැනි දිනවල කුඩා දරුවන් පවා කුසගින්නෙන් දුක් විදිනබවත් පවසන එම කාන්තාවන් තමන්ට යමිකිසි ස්වයං රැකියා අවස්ථාවක් හෝ  ලබාදී උපකාර කරන්නයි ඉල්ලා සිටිති….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: