චීනයේ මුස්ලිම්වරුන් කපා කොටා ඝාතනය කෙරේ
චීනයේ වයඹ දෙසින් පිහිටා තිබෙන “සින්ජියාං” ප්රදෙශයෙ “තුර්ක්” බාශාව කතා කරන මුස්ලිම්වරුන් බහුතරක් ලෙස ජීවත් වෙති.”හන්” ජාතික චීන ජනතාවත් වැඩි වශයෙන් ජීවත් වෙති.ගතවු අවුරුදු 4 ක කාලය තුල කීපවරක්ම ජාතීන් අතර ගැටුම් ඇතිවිය. 2009 වසරෙ ඇතිවු ගැටුමේදි 200 කට අදික මුස්ලිම්වරුන් ඝාතනයට ලක් විය.ගිය අවුරුද්දේ ජූලි මාසයෙ ඇතිවු ගැටුමෙදි මුස්ලිම්වරුන් 32 ඝාතනයට ලක් විය.ගිය සතියෙ “සින්ජියාං” ප්රදෙශයේ තිබෙන “යැච් චෙං කවුන්ඩි”යෙදි මුස්ලිම්වරුන්ට විරුද්ධව ගැටුම පටන්ගත්හ.මෙ වෙනකම් මුස්ලිම්වරුන් 12 දෙනෙක් අමානුශික ලෙස ඝාතනයට ලක් වී තිබෙන බව වාර්තා වෙ.රජයෙ ආයතන හා වාහනද ගිනිබත් කර ඇත.ගල් මුල් ප්රහාර හා වෙඩි තැබීම්ද සිදු වී ඇත.
thanks:www.tamilmurasu.org
anna konda pana ethi minissu.. China walata jayawewa..