Skip to content
March 16, 2012 / මාධ්‍යවේදියා

“රචෙල් කෝරී”-අපි එයව අමතක නොකළෙමු.

“රචෙල් කෝරී” අමෙරිකා වොශිංටන්-ඔලිම්පියා ප්‍රදේශයේ ජීවත් වුනු රූමත් යුවතියෙකි.ඇයගෙ හීනය වුයෙ මුලු ලොක වාසින්ටම සාමය ගෙන දීමයි.දුකී දුප්පත් හා අසරණ දරුවන් වෙනුවෙන් සරණක් වීමයි.

එය තමන්ගෙ වයස අවුරුදු 10 දී මෙසේ පැවසීය.

එයයි ඇගෙ හඩ.ඒ එය වයස අවුරුදු 10 දී නගපු හඩක්.එයට තමන්ගෙ වයස අවුරුදු 23 වෙනකම් විතරයි පුලුවන් වුනෙ සාමය වෙනුවෙන් හඩක් නගන්න දුප්පත් හා අසරණ වූ දරුවන් වෙනුවෙන් සරණක් වෙන්න.රචෙල් කෝරී  “International Solidarity Movement,” යන සංවිධානයේ සාමාජිකාවක් ලෙසයි පලස්තීනයට ගියේ.ඒ වුනත් ඇය තමන්ගෙ මව් බිම බාලා නැවත ගියේ නැත. 2003 මෙවන් දිනයක(මාර්තු 16) ඊශ්‍රායෙල ත්‍රස්තවාදීන් විසින් බුල්ඩ්‍රසර් යන්ත්‍රයකින් යටකරල ඉතා අමානුශක විදියට මරාදමන ලදී.

2003 මාර්තු 16 වැනි දින ඊශ්‍රායෙල ත්‍රස්තවාදීන් පලස්තීන් ගාසා තීරයේ “නෆ්ලුස්” ප්‍රදේශයේ පලස්තීන සාමන‍‍ය වැසියන්ගෙ ගෙවල් බුල්ඩෝසර යන්ත්‍රය යොදා ගනිමින් කුඩු පට්ටම් කරමින් සිටින විට එම විනාශය නවත්වාලීමට මැදිහත් වීමක් ලෙසින් එම ප්‍රදෙශයේ තිබු ගෙයක් ඉදිරියෙන් හිටගෙන සිට තමන්ගෙ විරොධය ප්‍රකාශ කළේය. එය ඊශ්‍රායෙල ත්‍රස්තවාදීන්ගෙ ත්‍රස්තවාදි ක්‍රියා නතර කිරිමට ඉතාම සාමකාමි ක්‍රියාවක නිර්තවුනෙ.ඊශ්‍රායෙල ත්‍රස්තවාදීන් එය ගනන් ගත්තෙ නැත.ගෙවල් කුඩු පට්ටම් කරමින් ඉදිරියට ආ ඊශ්‍රායෙල ත්‍රස්තවාදීන්ගෙ බුල්ඩෝසය ඇයව යටකරගෙන ගියේය.එය තමන්ගෙ දිවි ප්‍රරිතයාග කරමින් ගාසා වෙසියන්ගෙ ගෙවල් ආරක්ෂා කළේය.

රචෙල් කෝරී ඝාතනයට ලක්වීමට පෙර හා පසු.

රචෙල් කෝරීගෙ මව හා පියා පලස්තීනයේ විමුක්ති සටනට සහාය දක්වමින් හා රචෙල් කෝරීව සිහිපත් කරමින්.

සමස්ත පලස්තීනය වැසියන්ගේ විතරක් නොවේ ලොව පුරා වෙසන  මානව හිමිකමි ක්‍රියා කාරීන්ගෙද හිත් තුල එය තාමත් ජීවත් වෙති.එයගෙ හඩ සදා රැදෙවි.

රචෙල් කෝරී ලෙස නම් කරන ලද පලස්තීන් වීදියක්.

රචෙල් කෝරී ලෙස නම් කරන ලද නෞකාව.

රචෙල් කෝරීගෙ මව හා පියා යාසර් අරෆාත් සමග.

Free Gaza Movement සංවිදානය විසින් “MV රචෙල් කෝරී” ලෙස නම් කරන ලද
නෞකාව පලස්තීන ජනතාවට උදව් උපකාර කිරීම සදහා සහණාදාර ගෙනයැමේ පෙරමුනු
ගැනිම් තාමත් ඊශ්‍රායෙල ත්‍රස්තවාදීන්ව බියපත් කරමින් සිටී.

“අප දකින්නේ ඔවුන්ගේ සිහින බවත්,ඔවුන් දකින්නේ අපගේ සිහින බවත්
අප තේරුම් ගත යුතුයි..
එමෙන් ම
ඔවුන් අප බවත්, අප ඔවුන් බවත් තේරුම් ගත යුතුයි…”
‘වයස අවුරුදු 10 දී’-රචෙල් කෝරී

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: