ඊශ්‍රායලයට විරුද්ධව යෝජනාව සම්මතයි: ජිනීවාහි ඇමෙරිකාව තනිවෙ…
පලස්තීන් ප්‍රදෙශයේ ඊශ්‍රායෙල් ත්රස්තවාදීන් විසින් දියත් කරන ජනාවාසය ඉදිකිරීම් පලස්තීන ජනතාවගෙ මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙනවාද, විභාග කිරීම සදහා ජාත්‍යනතර විමර්ශනක් සිදුවිය යුතුබව ඉල්ලීම් කර ඇති යොජනවාට ඇමෙරිකාව හැර අනිකුත් සාමාජික රටවල් සියල්ලම පිළිගැනීමෙන් එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ සම්මත විය(22 මාර්තු 2012).
පලස්තීනයෙ වැඩිහරියක් ඊශ්‍රායෙල් ත්රස්තවාදීන් විසින් ආක්රමනය කරල තියෙද්දී.. පලස්තීනුවන් ජීවත් වෙන දෙශ සීමා ප්‍රදෙශයන් වල ජනාවාසය ඉදිකරන බවත් පලස්තීනුවන්ගෙ මානව හිමිකම් උල්ලංගන වෙන බවත් චෝදනා එල්ලවී තිබේ.
![]() |
![]() |
ඊශ්‍රායෙලට විරුද්ධව මෙම යොජනාව ඉන්දියාව,කියූබාව,වෙනිසූලාව,නොර්වේ,චීනය,රශියාව ඇතුලු රටවල් 36 ක් යොජන්වාට පක්ෂව තමන්ගෙ චන්දය බාවිතා කරද්දී.ඊශ්රායෙලයට පක්ෂව චන්දය බාවිතා කළේ අමෙරිකාව පමයි.
ඉතාලි,ස්පෙයින් ඇතුලු රටවල් 10 මෙ චන්ද විමසීමට සහභාගි වුයෙ නැත.”මෙවෙනි අවිනිශ්චිතභාවය වැඩි කරවන යොජනාවන් ප්‍රතික්ෂේප කරන බව” ඊශ්රායෙල අගමැති “පෙන්ජමින් නෙතන්යාහූ” පවසා තිබේ. මීට පෙර කීපවරක්ම ඊශ්‍රායෙල් විරුද්ධව එක්සත් ජාතීන්ගෙ සංවිදානයෙ යොජන්වාන සම්මත වුවත් ඇමෙරිකාවෙ මැදිහත් වීමෙන් සෑම උත්සාහයක්ම පරාජයට විය.
Leave a Reply