Skip to content
July 31, 2012 / මාධ්‍යවේදියා

මුස්ලිම් විරෝධී වෙබ් අඩවිවලට විරුද්ධව ක්‍රියාමාර්ග-ලගදීම

කාලයක් තිස්සේ සිට සැලසුම් සහගතව පවතාගෙන යනු ලබන සිංහල භාෂා ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි හා බ්ලොග් අඩවි මගින් බෞද්ධ හා මුස්ලිම් ජනතාව අතර ද්වේශය වපුරමින් සිටින බව නවමනි කතෘ අතිගරු ජනාධීපති තුමනව දැනුවත් කර තිබේ .දවස් කීපයකට පෙර මහරගම අරාබි විදුහලේ පැවැත්වීමට නියමිතව තිබු නායකත්ව පුහුණු වැඩමුළුවේ ප්‍රචාරක පත්‍රිකාව විකෟති කර ජිහාඩ් පුහුණු වැඩසටහනක් බව පෙන්වීමට ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි තුලින් කටයුතු කර ඇති බවත්, එවැනි ක්‍රියා මගින් ලංකාවේ සාමය නැතිවි යා හැකි බවත් ජනාධිපතිතුමගේ අවධානයට යොමු කරන ලදී .
මෙයට පිළිතුරු දුන් ජනාධිපති “මෙවැනි ව්‍යාජ වෙබ් අඩවීන් හා බ්ලොග් අඩවීන් තහනම් කරන බවත් එමගින් සමහරුන් තමාව එකදිපති පාලකයෙක් ලෙස ප්‍රචාරය කල හැකි බවත්” පවසා තිබේ  .
අරලියගහ මැදුරේදි පහුගිය සදුදා පුවත් පත් කතෘ වරුන් සමග පැවැත්වූ සාකච්චාවේදී මේ බව පැවසිය.

Source:jaffnamuslim.com

3 Comments

Leave a Comment
  1. helayek / Aug 2 2012 10:50 am

    එතකොට ‍බේ‍රද්ධ විරෝධි වෙබ් අඩවි වලට තහනම් නියෝග පනවන්න සදාචාරයක් අපේ ජනපති තුමාට නැද්ද මේ බේ‍රද්ධ රටේ අනේ කුබියනේ අපටත් රජෙක් නැතේ හිටියානම් මෙහෙම දේ නොවන්නේ ය.

    • motivesl / Aug 2 2012 5:04 pm

      අපි දන්නා තරමින් දැනටමත් බේ‍රද්ධ විරෝධි වෙබ් අඩවි වලට විරුද්ධව ක්‍රියාමාර්ග තර කර ඇත.
      ඔබ එවුන් අඩවි දන්නවානම් අදාළ ආයතනයන්(රජයේ) වලට දන්වන්න.

  2. Is'haq Ahmedh / Oct 29 2012 5:17 am

    we wth u sir…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: