හිමි නමට ඉතිහාසය දැන්නේ නැහැ – මාවයි සේනාදිරාජා
(මෙම ප්‍රවෘත්තිය දමිල මාධ්‍යයන් හරහා දැඩි ලෙස මතබේද වලට ලක්වී ඇති කරුණක් වීමත් එමෙන්ම සිංහල මාධ්‍යයන් පළ නොවූ නිසාත් අප විසින් මෙය පළකිරීමට සිතුවෙමු .)
මේදානන්ද හිමි විසින් පවසනලද ප්‍රකාශණයට දෙමළ ජාතික සන්ධානය පාර්ශවයෙන් සාක්ෂි හේතු සාධක මත කඩිනමින් ප්‍රතිඋත්තර ලබාදෙන බවද මාවයි සේනාදිරාජා මහතා පවසා තිබේ.
උතුරැ නැගෙනහිර දෙමළ ජනතාවගේ පාරමිපරික ප්‍රදේශයන් නොවෙන බව ප්‍රකාශකිරීමෙන් උතුරැ නැගෙනහිර ප්‍රදේශයවල බෞද්ධ ආධිපත්තිය සනිටුවන්කර දෙමළ ජනතාව විනාශකිරීමේ වෑයමක මේදානන්ද හිමි ප්‍රසිද්ධියෙන්ම ක්‍රියාකරමින් සිටින බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසා තිබේ.
මේදානන්ද හිමි විසින් පවසනලද ප්‍රකාශණයට දෙමළ ජාතික සන්ධානය පාර්ශවයෙන් සාක්ෂි හේතු සාධක මත කඩිනමින් ප්‍රතිඋත්තර ලබාදෙන බවද මාවයි සේනාදිරාජා මහතා පවසා තිබේ.
උතුරැ නැගෙනහිර දෙමළ ජනතාවට අයත් ප්‍රදේශයක් නොවේ එලෙස අයිතිවාසිකමි ඉල්ලීමට දෙමළ ජනතාවට කිසිමි සාක්ෂි සාධක හෝ අයිතියක්ද නොමැතයි ජාතික හෙල උරැමය පක්ෂයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී එල්ලාවෙල මේදානන්ද හිමි වහන්සේ විසින් කළ ප්රකාශණය සමිබන්ධයෙන් අදහස් ප්‍රකාශකරමින් මාවයි සේනාදිරාජා මහතා මේ බව පවසා තිබේ.
ප්‍රථමයෙන් මේදානන්ද හිමි ඉතිහාසය ඉගෙනගත යුතුයි. ඔහුට ශ්‍රී ලංකාවෙහි ඉතිහාසය ගැන සමිපූර්ණ දැනුමක් නොමැත. උතුරැ නැගෙනහිර දෙමළ ජනතාවගේ මවිබිමකි. මෙය කාලයෙන් කාලයට තිබූ ඉතිහාස ග්රන්ථවලින් සනාථකර තිබේ. මෙය කිසිවකුට ප්‍රතික්ෂේපකිරීමට හෝ වසන් කිරීමටද නොහැක.
මේදානන්ද හිමිගේ ප්‍රකාශණයට පිළිතුරැ ලබාදීමේ වගකීම ඉතිහාස වේදීන් සතුය. එමෙන් මෙයට ඔවුන් නිසිලෙස පිළිතුරක් ලබාදිය යුතුය. කේ. එමි. ඩි. සිල්වා නැමැති සිංහල ඉතිහාස වේදීයා විසින් ශ්‍රී ලංකාවෙහි උතුරැ නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවන් බහුතරයෙන් ජීවත්වන ප්‍රදේශයන් යැයි පෙන්වාදී තිබේ.
ආරමිභ කාලයෙහි දේශපාලනික නීති ක්රිමවේද සාධකවලද දෙමළ ජනතාවගේ පාරිමිපරික ප්රදේශයන්වන්නේ උතුරැ නැගෙනහිර ප්‍රදේශයන් බවට වාර්තාවන් ඉදිරිපත්කර තිබේ.
ශ්‍රී ලංකාවෙහි දේශපාලනික නීති්‍යානුකූල මූලාශ්‍රවලද උතුරැ නැගෙනහිර දෙමළ ජනතාවන් බහුතරයෙන් ජීවත්වන ප්‍රදේශයන් බවට නමිකර තිබේ. මෙය කිසිවක් නොදන්න හිමි වහන්සේ මෙවැනි ප්‍රකාශණ නිකුත්කරමින් මහින්ද රජයෙහි සහෝගය මත උතුරැ නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ ආධිපත්තිය සනිටුවන්කර දෙමළ ජනතාවන්ව විනාශ කිරීමේ වෑයමක යෙදී ඇතයි මාවයි සේනාදිරාජා මහතා පවසා තිබේ.
*GTN පුවත් සේවය*
Leave a Reply