Skip to content
June 1, 2012 / මාධ්‍යවේදියා

මස්ජිදවලට ප්‍රහාර එල්ල වන්නේ රජයේ අනුග්‍රහය යටතේය!!!

(මෙම ප්‍රවෘතිය සිංහල මධ්‍යයන් වල පල නොවූ හෙයින් දමිල මාධ්‍යන් වල පලවූ ප්‍රවෘතියක් මෙසේ සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී.)
මස්ජිද වලට ප්‍රහාර එල්ල වීම, විශේෂයෙන් දඹුල්ල මස්ජිද ප්‍රහාරය රජයේ අනුග්‍රහය සමග දියත් වූවකි. මෙවන් ක්‍රියාවන් මගින් රජය තමන්ගේ අශෝභණ ක්‍රියා පෙන්වාගෙන සිටින අතර එම සිදුවීම සම්බන්ධයෙන් නීතිය හා සදාචාරය ස්ථාපිත් නොකොට දිගින් දිගටම ජනතාව නොමග යවමින් සිටින බව බේරුවල නගරයේ පැවති‍ රැස්වීමකදී මංගල සමරවීර මහතා පවසා ඇත.
ඉබ්නු බදූදා ලොව පුරා ප්‍රශංසා කල මේ රට, රජය ලේවලින් තෙමුණු රටක් බවට පත් කලේය. බුධු රජාණන් වහන්සේ වුව අද සිටියේ නම් මෙරටට පා තබන්නට නොසිතනු ඇත.එතරමටම මේ රට බුද්ධ ධර්මයට විරුද්ධ අධර්මයන් වලට ආක්‍රමණ වී ඇති බව ඒ මහතා පවසා ඇත.

වෙනත් ආගමික ස්ථානයක් කඩා ඉවත් කරන්නට හෝ පහර දෙන්නට හෝ අන්‍ය ආගමිකයන්ට විරුද්ධව අකටයුතුකම් හා දාමරිකකම් වල නියැලීමට බුදු දහම කොහෙත්ම අනුමත කර නැත. එසේ තිබියදී දඹුල්ල මස්ජිද ප්‍රහාරයේදී බෞද්ධ හිමිවරුන් හැසිරුනු විලාසය රජයේ අයුක්ති සහගත බව විදා පාන්නක් බව මංගල සමරවීර මහතා විසින් තව දුරටත් පවසා ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: