නැගෙනහිර පළාතේ නීතිවිරෝධි ආයුධ කණ්ඩායම්
කළුවාන්චිකුඩි ප්රදේහයේදී ආයුධ සමඟ අත්තඩංගුවට පත්වූ කරැණාගේ කණ්ඩායම විසින් මෙම තොරතුරැ හෙලවී තිබේ.
කොටි සංවිධානයෙහි හිටපු නැගෙනහිර පළාත් ප්‍රධානි හා නියෝජ්‍ය අමාත්‍ය කරැණා හෙවත් විනායගමූර්ති මුරලිදරන් මහතා දිගටම නිතිවිරෝධි ආයුධ කණ්ඩායමි හසුරවිම්න සිටින බවට වාර්තාවේ. මෙය සාක්ෂිමත තහවුරැවී තිබේ. කළුවාන්චිකුඩි ප්රදේහයේදී ආයුධ සමඟ අත්තඩංගුවට පත්වූ කරැණාගේ කණ්ඩායම විසින් මෙම තොරතුරැ හෙලවී තිබේ.
අමිපාර මාර්ගයෙහි සෝදිසි මෙහෙයුමක නිරතවී සිටි කළුවාන්චිකුඩි පොලීසිය කොළඹ බලා ගමන්කරමින් සිටි කැබි රථයක් සෝදිසිකර තිබේ. එම කැබි රථයතුල රියදුරැ ඇතුළු තරැණයන් සිවිදෙනෙකු සිටි අතර එහි එක් පුද්ගලයකු තමන් කරැණා අමිමාන්ගේ සමිබන්ධීකාරක නිළධාරිවරයා බවට පවසා තිබේ. අනෙකුත් පිරිසි කරැණා මහතාගේ ආධාරකරැවන්ය. මෙවැනි තත්වයක කළුවාන්චිකුඩි පොලීසිය වෙත භාරකරනලද ඔවුන්ව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නියෝගය මත නිදහස්කර යවා තිබේ.
Thanks:GTN
Leave a Reply