Skip to content
April 24, 2012 / මාධ්‍යවේදියා

වසර 60ක් පැරණි විනායගර් කෝවිල් ඉවත්කරන්නයි ආරක්‍ෂ අමාත්‍යංශයෙන් නියෝගයක්…


භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් දඹුල්ල පිහිටි මුස්ලිමි මස්ජිදයට අලාභ හානි සි`දුකිරීමෙි සිද්ධියෙන් සු`එ ජාතිකයන් අතර උද්ගතවී තිබෙන නොසන්සුන් තත්වය අඩුවීමට පෙරාතුව නැගෙනහිර පළාතයෙහි ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ පිහිටි වසර 60ක් පැරණි හින්දු විනායගර් කෝවිලද ඉවත්කරන්නයි නියෝගකර තිබෙි.

ත‍්‍රිකුණාමලය රෝහල් භූමියෙහි පිහිටි එම පිල්ලයාර් කෝවිලයෙහි වාර්ෂික පූජා උත්සවය එළඹෙන ජූලි 5වැනි දිනට යෙදී තිබෙි. මෙවැනි තත්වයක ආරක්‍ෂක ආමතංශයෙහි යටතේ ක‍්‍රියාත්මකවන නගර සංවර්ධන අධිකාරිය විසින් මෙම නියෝගය ප‍්‍රකාශකර තිබෙි. මෙය ක‍්‍රියාදහමය දෙමළ ජනතාවගේ ආගමික හා සංස්කෘතික කටයුතුවල මැදිහත්වීමෙි ක‍්‍රියාවක්වන අතර එය හින්දු භක්තියන්ව බාදාවට පත්කරන ක‍්‍රියාවක්යැයි පැවැසේ.

ත‍්‍රිකුණාමලය රෝහල් ප‍්‍රදේශයේ පිහිටි එම කෝවිල වසර 60කට අධික පැරණි කෝවිලකි. පසුගිය කාලයන්හි පැවැති යුද්ධයෙන් එම කෝවිලද විනාශයට පත්වී තිබුණි. දැන් එම කෝවිල යළි ප‍්‍රතිසංකර තිබෙන අතරතුර මාර්ග සංවර්ධනයයැයි පවසා පිල්ලයාර් කෝවිලටද අතතැබීමට සැරසෙයි.

ශ‍්‍රී ලංකානු රජය රටතුල සම`ගිය ඇතිකළ යුතුයැයි ජාතියන්තර ප‍්‍රජාව ඉල්ලා සිටින මොහොතක මෙවැනි ක‍්‍රියාදහමයන්ද දෙමළ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මකවෙමින් තිබෙි. මෙම නිසා දෙමළ ජනතාවන් දැඩි අතෘප්තියකට ලක්වී සිටිති. දෙමළ ජනතාවගේ කලා – ආගමික – සංස්කෘතික – ෂිශ්ටාචාරයන් ඉතා සැලසුමි සහගතව විනාශකරමින් සිටින බවට දෙමළ ජනයන් චෝදනාකර සිටිති.

ජි.ටි.එන්. පුවත් සේවය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: