Skip to content
April 22, 2012 / මාධ්‍යවේදියා

මස්ජිද ඉවත්කරන්නයි ඉල්ලා උද්ගෝශනය කිරීම අහංකාරත්වයේ උචිචම අවස්ථාවය..

දඹුල්ල ප‍්‍රදේහයෙහි පිහිට මස්ජිදය වසර 60ක පැරණි ආගමික ස්ථානයක් යැයි එම ප‍්‍රදේහයෙහි මුස්ලිමි ජනතාව පවසා සිටින අවස්ථාවෙිදී මෙි සමිබන්‍ධයෙන් සොයා බැලීමෙන් තොරව එම ආගමික ස්ථානය නීති විරෝධි ඉදිකිරීමක්යැයි පැවැසීමද එය කඩා ඉවත්කිරීම සදහා දහස් ගණනින් ජනතාව රැුස්කර ප‍්‍රචණ්ඩත්වයකට මගපාදනසේ විරෝධතාවයන් පැවැත්වීම බෞද්ධ නායකයකු කළයුතු ක‍්‍රියාවක් නොවෙි. සිදුවූ සිද්ධියන් බහුතර ජාතිකයන්ගේ අහංකාරත්වයේ උචිචිත අවස්ථාවක් බවට ප‍්‍රජාතාන්ත‍්‍රක ජනතා පෙරමුණ පක්‍ෂයෙහි නායක මනෝ ගනේසන් මහතා පවසා තිබේ.

ඊයේ දින(20/04) දඹුල්ල නගරයේ පිහිටි මුස්ලිමි මස්ජිද ඇතුඑ ගොඩනැගිළි ඉවත්කරන්නයි ඉල්ලා රන්ගිරි දඹුලු විහාස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උද්ගෝශනය සමිබන්‍ධයෙන් අදහස් ප‍්‍රකාශකරමින් මනෝ ගනේසන් මහතා මෙි බව පවසා සිටියේය.

දඹුල්ල නගරයෙහි පැවැති එම උද්ගෝශනය නිසා ආරක්‍ෂාවට හමුදාවද ගෙන්වීමට සිදුවී තිබෙි. උද්ගෝශකයන් මුස්ලිමි මස්ජිදයතුල ඇතු`එවී එහි දේපළද විනාශකර තිබෙි. මෙි සියල්ල සිදුවී තිබෙන්නේ බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයන්ය. මෙය දැඩි ලෙස හෙලාදැකිය යුතු කරුණක්වෙි.

එම මුස්ලිමි මස්ජිදය නීතිවිරෝධි ලෙස ඉදිකර ඇතයි දඹුල්ල ප‍්‍රාදේශිය ලේකමිද පවසා තිබෙි. නමුත් එය වසර 60ක් තිස්සේ එහි තිබෙන බවට ප‍්‍රදේශයෙහි මුස්ලිමි ජනතාවන් පවසා තිබෙි. එමෙන් මෙි සමිබන්‍ධ සත්‍ය තොරතුරු කුමක්දැයි සොයා බැලිය යුතුය.

අනික් පසින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල දිනෙන් දින නීතිවිරෝධි ලෙස බෞද්ධ විහාස්ථාන ඉදිකරමින් සිටිති. මෙහි නීතිවිරෝධි ඉදිකිරීමි සමිබන්‍ධයෙන් දෙමළ මුස්ලමි ආගමික නායකයන් දෙමළ මුස්ලමි ජාතිකයන්ව රැුස්කර විරෝධතාවන් පැවැත්වන්නේනමි සි`දුවන ප‍්‍රතිවිපාකය කුමක්දැයි මෙහිදි ප‍්‍රශ්ණාර්ථයක්වී තිබේ.?

එනමි සිංහල ජනතාවන් නොවෙසන දෙමළ මුස්ලිමි ප‍්‍රදේශවල රජය විසින් ඉතා සැලසුමි සහගතව බෞද්ධ විහාරස්ථාන ඉදිකරමින් සිටියි. අනික් පසින් සිංහල ප‍්‍රදේහවල පිහිටි බෞද්ධ නොවන ආගමික ස්ථානවලට එරෙහිව නීතිය යටතේම මැරකමි එල්ලකරමින් සිටියි. නීතියක් නමි එය සිය`එ ජන කොටසකටම පොදුවෙි තිබිය යුතුය. නමුත් අද රටතුල එවැනි පොදු නීතියක් දැක්නට නැත. පාලනයේ සිටින් තම ජාතික නායකයන් යන එකම හේතුවක් නිසා අහංකාරකමින් යුතු මැරකමි පෙන්වා සිටිති.

රජයට පක්‍ෂපාතිව කටයුතුකර පෙළපාලිගිය පිරිසට පවා මෙය නැවැත්වීමට නොහැක තත්වයක උදාවී තිබෙි. රජයට පක්‍ෂපාතිව සහයෝගය ලබාදෙන දෙමළ මුස්ලමි නායකයන්ටද මෙය බලා සිටීම හැර වෙනත් කිසිවක් කළනොහැකි තත්වයට රට මරපල්ලට ගොස්ය. මෙම පාලනයෙහි ඉතිහාසයේ කිසිදිනක සි`දු නොවූ අන්දමින් සු`එ ජාතියන්ට හිංසා පීඩාවන්වල මුහුණ දී ඇතයි පෙන්වීමට මෙයද කදිම උදාහරණයකි.

by:Reezah Jesmin

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: