Skip to content
April 18, 2012 / මාධ්‍යවේදියා

ඊශ්‍රායලය උසස් හමුදා නිලධාරියෙක් විසින් පලස්තීන ආධාර කරුවෙක්ට පහර දීමක්


ඊශ්‍රායලය උසස් හමුදා නිලධාරියෙක් විසින් පලස්තීන ආධාර කරුවෙක්ට දැඩිලෙස පහර දීම අන්තර් ජාතික මාධ්‍යයන් වල දැඩි කතා බහට ලක් වී ඇත.
පහර කෑමට ලක්වී තිබෙන්නේ ජාත්‍යන්තර පාපැදි තරග කරුවෙක්.ඊශ්‍රායලය හමුදාව විසින් පල්ස්තීනයට සහාය දක්වන ජාත්‍යන්තර නියොජිතයන් පහර කෑමට ලක්වූ මුල්ම අවස්ථාව මෙය නොවුනත්,මෙම සිද්ධිය සම්බන්ධ දර්ශන අන්තරජාලය තුල පළවීම අන්තර් ජාතික මාධ්‍යයන් වල දැඩි ලෙස කතා බහට ලක් වීමට හේතුවක් වී ඇත.

එම හමුදා නිලධාරියා විසින් පලස්තීනයට සහය දැක්වූ මෙම ක්‍රීඩකයාට M-16 වර්ගයේ තුවක්කුවකින් දැඩි ලෙස මුහුනට පහර දී තිබේ.මෙම ක්‍රියාව සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සමබන්ධ සංවිධානයෙන්ද හා ක්‍රියාකාරීන් ද දැඩි අප්‍රසාදය පල කර තිබේ.
කෙසේ නමුත් තමන් ඓහික රටක්(Secular state) වශයෙන් ලොවටම ගියාගෙන සිටින ඊශ්‍රායලයේ  මෙවන් ක්‍රියාවන් දිගින් දිගට සිදු වුවත්,මෙ අවස්ථාවේදී ජාත්‍යන්තරයෙන් හඩක් නැගුනු නිසා පහර දීම දියත් කරන ලද Shalom Eisner නමැති එම උසස් හමුදා නිලධාරියාව හමුදාවෙන් පහ කර ඇත.

One Comment

Leave a Comment
  1. mohomad / Apr 20 2012 5:16 am

    the end of ඉස්රාඊල්ල්ල්ල්…. “

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: