Skip to content
April 17, 2012 / මාධ්‍යවේදියා

කුවෙයිටි මාර්ගයක තිබී ශ‍්‍රී ලාංකිකයකුගේ මළසිරුරක් සොයා ගැනේ…

කුවෙයිටි – පහහීල් නගරයෙහි මාර්ගයක තිබී ශ‍්‍රී ලාංකික පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන ඇතයි එහි සිට ලැබෙන ආරංචි මාර්ග පවසයි.

පහහීල් මාර්ගයේදී කිසියමි පුද්ගලයකු සිහිසුන්ව වැටි සිටින බවට ලැබුණු තොරතුරකට අනුව එරට නීලධාරීන් විසින් එම ස්ථානයට වෛද්‍ය ප්‍රථමාධාර කණ්ඩායමක් යවා තිබේ. එම කණ්ඩායම එම ස්ථානයට පැමිණ සෝදිසි කිරීමෙන් එම පුද්ගලයා මියගොස් තිබීම සොයාගෙන තිබේ.

මෙි සමිබන්‍ධයෙන් අදාළ බළධාරින් වෙත දැනුමිදීමෙන් අනතුරුව එම මළසිරුර මුදවාගෙන ඇති අතර එම මරණය සමිබන්‍ධයෙන් එරට පොලීසිය විසින් පරික්‍ෂණද ආරමිභකර තිබේ.මියගිය පුද්ගලයා ශ‍්‍රී ලාංකිකයකු බවට හදුනාගෙන ඇති නමුත් ඔහු සමිබන්‍ධ වැඩිදුර තොරතුරු මෙතෙක් ලැබී නොමැත.

කුවෙයිටි-පහහීල් නගරය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: