Skip to content
April 17, 2012 / මාධ්‍යවේදියා

හයිඩ්‍රාබාද් කෝලාහලයට හේතුවූ හින්දු අන්තවාදියා අත් අඩංගුවට ..

ඉන්දියා පරණ හයිඩ්‍රාබාද් නගරයේ “හනුමන් කෝවිල”ඇතුලට ගෙරි මස් විසි කර චෝදනාව මුස්ලිම් වරුන්ගෙ නමට පටවා කෝලාහලයක් ඇති කරපු හින්දු අන්තවාදියා ඉන්දිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ගිය සතියේ පරණ හයිඩ්‍රාබාද් නගරයේ “බහර්දූර්පූරාවිල්” “නන්දිමුස්ලයි කුඩා” ප්‍රදෙශයේ ඇති හනුමන් කෝවිල තුලට නාදුනන පුද්ගලයෙක් විසින් ගෙරි මස් විසිකර ගියාට පසුව හින්දු භක්තිකයන් මුස්ලිම් වරුන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය මුදවාහැර තිබේ.මෙම කෝලාහලය නිසා මුස්ලිම් වරුන්ගේ දේපල විශාල ප්‍රමානයක් විනාශවී ඇති අතර,මුස්ලිම් කානතාවන්ටද වද හිංසා කර තිබේ(මුස්ලිම් කානතාවන්ගේ ඇදුම් බලත්කාරයෙන් උනා දැමීමට උත්සාහ කල සිද්දීධීන් වාර්තා වූ බව ඉන්දිය වාර්තාවන් පෙන්වා දේ).මෙ සිද්ධිය සමබන්ධයෙන් පොලීසිය මුනිවත රකින බවට දෝෂාරෝපණ එල්ල වී තිබේ.
නිරපරාදි මුස්ලිම් වරුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රචණ්ඩත්ව දියත් කරපු හින්දු භක්තිකයන්ව නිදහස්කර තිබේ.කෙසේ නමුත් ප්‍රශ්නය දුර දිග යන්නට පෙර පොලිසිය සිද්ධියට සම්බන්ධ ජි.ශිවකුමාර් නැමැත්තාව ගිය 10 වැනි දින අත්ඩංගුවට ගෙන තිබේ.
මොහු මස් කඩයෙන් 1/4 කිලො ගෙරි මස් මිලදී ගෙන හින්දු -මුස්ලිම් කොලාහලයක් ඇති කිරීම සදහා කෝවිල ඇතුලට විසිකර ඇත.මොහුට විරුද්ධව දැන් නඩු ගොනු කර ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: