Skip to content
April 16, 2012 / මාධ්‍යවේදියා

ක්‍රීඩාංගණයදීම මෙලොවින් සමුගත් පාපන්දු ක්‍රීඩකයා

ක්‍රීඩා කරමින් සිටින අතරතුරේම හෘදයාබාධය හේතුවෙන් මරණයට පත්වූ පුවතක් ඉතාලියෙන් වාර්තා වේ.මෙලෙස මරණයට පත්වී තිබෙන්නේ ඉතාලි ලිවෝනෝ ක්‍රිඩා සමාජයේ “පියමරියෝ මොරෝශිනි”(Piermario Morosini) නම්වූ වයස අවුරුදු 25ක් වූ ක්‍රීඩකයෙක් .

“පැස්කාරා” කණ්ඩායමට විරුද්ධව පැවත්වුනු තරගයේදී ක්‍රීඩා කරමින් සිටි “පියමරියෝ මොරෝශිනි” නිරපේක්ෂිතව ඇතිවූ හෘදයාබාධය හේතුවෙන් සිට ගැනීමට බැරිවී තිබේ.ඔහු කීප වතාවක් උත්සාහ කර තිබුනත් එය අසාර්ථක වී තිබේ.ඒ සමගම ඔහු ජීවිතක්ෂයට පත්වී ඇත.

මරණය ගැන කරුණු දැක්වූ වෛද්‍යවරයෙක් “ක්ෂණිකව ගිලන් රථය පැමිණියත් ඔහුව ගිලන් රථයට නග්ගවන්න ප්‍රථමව ම ජීවිතක්ෂයට පත්ව ඇත”යැයි පවාසා තිබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: