Skip to content
April 10, 2012 / මාධ්‍යවේදියා

වයස 72දී උපාධිය ලබාගත් ලාංකීය දිරිය කාන්තාවක්

ඉගනීමට වයසක් බලපාන්නේ නැතයි යන කියමන ලාංකීය කාන්තාවක් ලොවටම පැන්වාදී ඇත.“කරුනා වැලිවිටගේ” නම් වන ඇය මරදානේ පදිංචි වී සිටින අතර, ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අංශයෙන් වයස අවුරුදු 72 වූ ඇය උපාධිය ලබා ඇත.

අවුරුදු 10 තිස්සේ ඉමහත් දුෂ්කරතාවන් මැද මෙම ඉලක්කය ලගා කරගත් බවත් ,ඒ පිළිබද තමන් සතුටට පත් වන බවත් ඇය පවසා තිබේ.ගාල්ල වැලිවිටගේ ප්‍රදෙශයේ උපන් කරුනා වැලිවිටගේ මහත්මිය ගුරුවරියක් වශයෙන් තමන්ගේ වෘතිය ජීවිතය පටන් ගෙන තිබේ.

මෙය සියල්ලන්ට ආදර්ශයක් බව ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අංශයේ කුලපති ආචාර්ය “ශාන්ත අබේසිංහ” පවසා තිබේ. මේ පිළිබද ගිනස් වාර්තාව සදහාවු නිර්දේශ කමිටුවට මෙය ඉදිරිපත් කිරීමට සලස්වන බ්වත් එතුමා පවසා තිබේ.
ස්තුති:jaffnamuslim.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: