Skip to content
April 8, 2012 / මාධ්‍යවේදියා

ඓහික(securalism) තුර්කිය ඉස්ලාමිය රාජ්‍යක් වීමේ ලකුනු පහල වේ.


තුර්කි පාසල් වල ඉස්ලාම් ඉගැන්වීම සදහාවු පනත විපක්ෂයේ හා හමුදාවේ දැඩි විරෝධය මැද සම්මත වී ඇත.
1923 සිට ඓහික අධ්‍යාපනය ඉගැගන්වු තුර්කිය ඇතිවී තිබන මේම් තුල මෙම වෙනස ජනතාව ඉස්ලාමිය මගට රැගෙන යන්නක් ලෙස විශ්ලෙශකයන් පවසා තිබේ.
අලුතින් සම්මත වූ පනත මගින් තුර්කි අධ්‍යාපන සැලැස්ම තුලට ඉස්ලාම් එක් පාඩමක් ලෙස එකතු වේ.ඒ අතර මේ වන තෙක් අල්-කුර් ආණ් හා ඉස්ලාමිය ඉතිහාසය ඉගෙනීමට අනුමත අඩුම වයස් සීමාව 15 සිට 11 දක්වා අඩුකර ඇත.ශිෂ්‍යන් වයස අවුරුදු 12 වන තෙක් “අනිවාර්ය අධ්‍යාපනය” හැදෑරිය යුතු බවද අලුත් පනතින් සම්මත වී තිබේ.
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය” තුර්කි පාර්ලිමේන්තුවේ ඡන්ද 295 ට 91 බහුතරයකින් සම්මත වී ඇත.
පාලක “රජබ් තය්යිබ් එර්ඩෝගාන්” ගේ AK පක්ෂය තුර්කිය ඉස්ලාමීකරණකය කිරීමට උත්සහ දරන බව විපක්ෂය චෝදනා කර තිබේ.තුර්කියේ 96% ම මුස්ලිම් වරුන්ම වීම මැතන සදහන් කර යුතු කරුණකි.
ඓහික මත දරන තුර්කි වැසියන් තමන්ගේ දරුවන්ව “කුර් ‘ආණිය හා ඉස්ලාමිය ඉගැන්වීම් කටයුතු වලට සහබාගි වියයුතුයි කියා බලපෑමක් නැත” යැයි තුර්කි අග්‍රාමාත්‍ය රජබ් තය්යිබ් එර්ඩෝගාන් පවසා තිබේ.

2 Comments

Leave a Comment
  1. Fasly / Apr 9 2012 11:58 am

    Turkey 99.9 % Muslim

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: