Skip to content
April 8, 2012 / මාධ්‍යවේදියා

“මෝඩි” නෝන්ඩි වෙයි!!!

ප්‍රසිද්ධ ටයිම් සගරාවේ සෑම අවුරුද්දකම පැවැත්වෙන “ඉතා බලගතු 100 දෙනා” තෙරීම සදහාවු ඡන්ද විමසීම පෙරෙදා නිමාවට පත්විය.
මෙම තේරීමේ පටන් ගැනීමේ සිට පලමු හා දෙවන ස්ථාන හිමි කරගෙන සිටී නරෙර්ද්‍ර මෝඩි අන්තිමට ඔහුට විරුද්ධව ලද ඡන්දෙ නිසා තුන්වෙනි ස්ථානයට පැමිණියා පමනක් නොව,විපක්ෂව වැඩිම චන්ද ප්‍රමානයක් ලබාගත් පුද්ගලයා ලෙසද පත්වූහ.ප්‍රතිඵල අනුව මොඩිට පක්ෂව ඡන්ද 256,792 හා විපක්ෂව 266,684 ඡන්දද බාවිතා වී තිබුනි.තමන්ට ඡන්ද ලබා දෙන ලෙස මොඩි ජනතාවගෙන් ඊ මෙයිල් හරහාත් වෙබ් අඩවීන් හරහාත් ඉල්ලා සිටි බවත්.මෙවත් පහත් ක්‍රියාවක් ලොවෙ කිසිම නායකයෙක් නොකල බව ගුජුරාත් ප්‍රාන්ත කොන්ග්‍රස් නායක “අර්ජුන් මෝත්වාඩියා” පවසා ඇත.

ගුජුරාත් මහඇමති නරෙර්ද්‍ර මෝඩි කුජුරාත් වල සිදුවු දහස් ගණනක මුස්ලිම් වරුන් ඝාතන චෝදනාද ලබා තිබේන පුදගලයකි.ඒ ඔහුගේ පාලනය ඉතා දූෂිත එකක් බවටද චොදනා එල්ල වේ.ගතවුනු අවුරුදු 5 තුල ගුජුරාත් ළමුන් 16000 කට වැඩියෙන් පැහැරගෙනීමට ලක්වී ඇති බවත් ඉන්දිය මාධ්‍යය සදහන් කරයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: