Skip to content
April 8, 2012 / මාධ්‍යවේදියා

ඊශ්‍රායෙලය වර්ගවාදි රටක්!!!

ඇමෙරිකාවට සංචාරයක නිර්තව සිටින ඊශ්‍රායෙලයේ පාර්ලිමෙන්තු මන්ත්‍රි පිරිසක්‌ පැවත්වු සමුළුවට පැමිණි පලස්තීනයට පක්ශපාති ඇමෙරිකානුවන් පිරිසක් එමසමුළුවට බාදා පැමීන වූ සිද්දියක් වාර්තාවේ. ඇමෙරිකාවේ නිව්ටන් නගරයේ පැවත්වුනු මෙම සමුළුව යන අතරතුරේ සමුළුවට ඇතුල් වූ “පලස්තීනයේ යුක්තිය සදහාවු බ්‍රන්ඩිස් ශිෂ‍ය සංගමයේ” ශිෂ්‍යන් තමන්ගේ ටී ෂෙර්ට් එකෙ හීබ්රු බාෂාවෙන් සදහන් කරල තිබූ “වර්ගවාදී” යන වචනය සමුළුවට සාහබාගි වුවන්ට පෙනුවුහ. “ඊශ්‍රායෙලය වර්ගවාදී රටක්,ඊශ්‍රායෙල පාර්ලිමෙන්තුව වර්ගවාදී පාර්ලිමෙන්තුවක්,වර්ගවාදීත්වය නොවත්වන්නේනම් බ්‍රන්ඩිස් විශ්වවිද්යාලයට ඇතුල් වන්න දෙන්නේ නැත” යැයි ඔවුන් ගෝශා නැගුවේය. මෙම ශීෂ්‍ය පිරිස පොලිසියත් හා මුර භටයන් හා එක්වී එලියට යවන්න උත්සහ දරද්දී ගැටුම් ඇති වුනු අතර එක්‌ ශීෂ්‍යයෙක් අත්තඩංගුවට ගනු ලැබුහ .
මෙම පාර්ලිමෙන්තු කන්ඩාම ඒක්ක සංචාරයට සාහබාගි වෙන්න හිටපු Michael Ben-Ari නම්වු මන්ත්‍රිවරයාගෙ විසා ඇමෙරිකාව විසින් අගොසි කර තිබුනු බව ජාත්‍යන්තර මාධ්‍යයන් වල සදහන් නොවු කරුනකි.ඒ අතර ඔහුව ත්‍රස්තවාදියෙක් යයී ඔබමා හා හිලරි පවසා තිබේ.

මෙසීද්දීයට සමගාමිව ඇමෙරිකාවෙ චිකාගෝ නගරයේ ඊශ්‍රායෙල හිටපු අගමැති “එහුඩ් ඔල්මට්”පැවත්වු දෙශනාවකට වීරෝදය දක්වමින් පලස්තීනයට පක්ශපාති ශීෂ්‍ය පිරිසක් උද්ගොශනය කර තිබේ. ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පලස්තීන සමාන්‍ය ජනතව සිය ගනින් ඝාතන කරපු එහුඩ් ඔල්මට් යුද අපරාද කරුවෙකි,ඔහුව උසාවිය ඉදිරිපත්කලයුතු බව ඔවුන් පැවසුවෙය. ජාත්‍යන්තර කටයුතු සදහා වූ චිකාගෝ සම්මේලනයේ “මැද පෙරදිගේ සාමය සදහා වූ මංකඩ” යන මාතෘකාවෙන් එහුඩ් ඔල්මට් දේශනාවපවත්වමීන් සිටිද්දිඑක්වීටම ශාලාවටඇතුල් වූ ක්‍රියාකාරීන් “ගාසා තීරයේ 1500 ක සාමන්‍යවැසියන් ඝාතනය කරඅවසන් උනාට පසුව ඔබට කොයි වගේද දෙනුනේ???”යැයිඇසු බවත් ජාත්‍යන්තර අධිකරනයට යැවිය යුතු දරුණු යුද්ධාපරාධ කරුවෙක් යැයි පැවසු බව චැනල් 10 යන ඊශ්‍රායෙල නාලිකාව පවසා තිබේ.
චිකාගෝ වැසියන්  එහුඩ් ඔල්මට්’ගෙන් මීට පෙරද චිකාගෝ නගරයේදීම මෙම ප්‍රශ්නයම අසා ඔහුව  අපහසු තාවයට ලක් කර තිබුණු එක විශේෂයනේ කිව යුතු කරුණකි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: