Skip to content
April 5, 2012 / මාධ්‍යවේදියා

මාතලේ නගරයෙ කුණුකසල සමග මැණික් හමුවේ

මාතලේ ඩොලා වීදියේ මාතල නගර සභාවෙන් නඩත්තු කරන කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයෙ ලක්ෂ 10 වඩා වටින මැණික් ගලක් එම ස්ථානයෙ සේවය කරන සේවකයෙක්ට හමුවී තිබේ.
මෙම මැණික් ගල ලැබී තිබෙන්නෙ මෙම මධ්‍යස්ථානයෙ අධීක්ෂකයෙකු ලෙස කටයුතු කරන මොහමද් ඉක්බාල් නැමත්තාට ය.තමන්ට ලැබුනු එම මැණික මාතලෙ නගරාධිපති හිල්මි කරීම් මහතාට බාරදී තිබේ.
මේ වෙනකම් කවුරුවත් එම මැණිකට හිමිකම් කියන්න නොපැමිණී නිසා එම මැණික විකුණා ලැබෙන මුදල එම ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයෙ සේවය කරන සෑම දෙනාටම සමානව ලැබෙන සේ බෙදාදීමට කටයුතු කරන බව නගරාධිපති හිල්මි කරීම් මහතා පවසා තිබේ.
ස්තුති:lankamuslim.org

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: