Skip to content
March 24, 2012 / මාධ්‍යවේදියා

තම්බියා රතිඤ්ඤා පත්තු කරලා-මුළුමනින් කියවන්න

පෙරෙදා දිනයේ ජිනීවා නුවරෙදී ශ්‍රි ලංකාවට විරුද්ධව ගෙනා යොජනාව සම්මත වී ඡන්ද විමසීමෙදි ශ්‍රි ලංකාව පැරදිම ලාංකිකයන් කාටත් දුක ගෙන එන කරුනක්,එ වගෙම ගිය සතියෙ සිකුරාදා දිනයෙ මඩවල නගරයෙ මෙන්ම රටෙ ගොඩක් තැන්වල මුස්ලිම් පල්ලිවල සිකුරාදා මෙහය වලදී ජිනීවා නුවරදී ඡන්ද විමසීම් වලදී ශ්‍රි ලංකාව ජයග්‍රහනය වෙනුවෙන් ආගමික වාතාවන්ද සිදුවුනී.එ අතරේ ලංකා රජයේ ඉල්ලීමක් අනුව ජෙනීවාහි ලංකාවට විරුද්ධව ගෙනාපු යෝජනාවට විරුද්ධව මුස්ලිම් රටවල් වල සහයෝගය ලබාගැනීම පිණිස සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සංවිධානයේ සභාපති වන අෂ්ෂෙයික් රිස්වි මුෆ්ති හා උප සභාපති වන අෂ්ෂෙයික් අගාර් මුහම්මද් යන මුස්ලිම් ආගමික නායකයන් ජෙනීවා නුවරට ගිය සිටියේය.(මුස්ලිම් වරුන්ට විරුද්ධව මාධ්‍යය ත්‍රස්තවාදි සටනක නිර්තව සිටින සිංහල මාධ්‍යයන්හි මෙම ප්‍රවෘත්තිය හා පහල තියන ප්‍රවෘත්තිය පල කලේද නැත.)

මෙ අතරෙ පෙරෙදා (22 මාර්තු )අමෙරිකා ලංකාවට විරුද්ධව ගෙන ආ යොජනව සම්මත වීම සමගම මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන මඩවල දෙල්දෙනිය වටරවුම(ROUND ABOUT) එකෙන් (හවස 7ට විතර ) කෙනෙකු රතිඤ්ඤා පත්තු කර දුවගොස් ඇත.

ලංකාව ඡන්ද විමසීම වල්දී පැරදුනු එක මුස්ලිම්වරුන් සමරනවා කියා පෙන්නනයි ඔහු එලෙස කර තිබෙන්නෙ. එම ස්ථානයෙ සිටි මුස්ලිම් නොවන ත්‍රීවීල් රියදුරන් සිද්ධිය ඇස් දෙකෙන් දැක ඇත.මෙ වගෙ ජාතිවාදීන් සිටින බව ඔවුන් දනී.

“චිට්ටියා” ලෙස හදුන්වන ලබන මුස්ලිම් නොවන(වරදකරුගෙ ජාතිය සදහන් කිරීම මාධ්‍යය සදාචාරයක් නොවෙන හින්දා පල නොකරමි -මුස්ලිම් වරුන්ට විරුද්ධව මාධ්‍යය ත්‍රස්තවාදි සටනක නිර්තව සිටින සිංහල මාධ්‍යයන් වලට නම් එය සදාචාර සම්පන්නය) පුද්ගලයෙක් තමයි මෙ මිලේඡ්ච ක්‍රියාව කර තිබෙන්නෙ.ඔහු දෙල්දෙනිය -මඩවල නගර සීමාව ජීවත් වෙන පුද්ගලයෙකි.මීට පෙරද ලංකාව -පාකිස්තාන් ක්‍රිකට් තරග වලදී පාකිස්තාන් දිනූ වෙලාවන්හිදී මෙම රතිඤ්ඤා පත්තුතු කර දුව ගොස් තිබුනි.එවෙලෙ ඉවසීමෙන් සිටි මඩවල ප්‍රදෙශවාසීන් මෙ අවස්තාවෙදී ඔහුව නිකම් අත්තෑරියෙද නැත.ඔහුට හොදට සලකා තිබෙ.ඔහුට සලකපු එකට මුස්ලිම් නොවන ගම් වාසීන්ද ප්‍රශ0සා කර තිබේ.අන්තිමට ආපු වතුගාමම් පොලිසීය නීතිය අතට ගැනීමේ වරදක් ලෙසද අදාල පුදගලයාව පොලිසියට බාරදෙන ලෙසත්(බාරදී ඇත) සමහර විට ඒ ජාතිවාදියාට ගහපු එකට සලකපු කට්ටියව අත්තඩංගුවට ගැනීමට වුනත් වෙවි කියා ගම් වාසීන්ට දැනුම් දී තිබේ.
“අපෙන් නිව්ස්” කන්ඩායමෙ අදහස නම් රටේ නීතිය අතට ගැනීම කව්රු කරත් වරදකි.එ වගේම රටේ වාර්ගික,ජාතිවාදි ගැටුම් ඇති කරන්න හදන අයටද නීතිය මගින් දඩුවම් ලැබිය යුතුයි.එම නිසා එම ජාතිවාදියාට හා නීතිය අතට ගැනීම වරදට එම ගම් වාසීන්ටද නීතිය මගින් දඩුවම් ලැබියයුතුයි.

මෙහම වෙන්න ඇති නේද?? ලංකාව -පාකිස්තාන් ක්‍රිකට් තරග වලදී පාකිස්තාන් දිනූ වෙලාවන්හිදී රතිඤ්ඤා පත්තු වුනේ ???
ස්තුති:madawalanews

7 Comments

Leave a Comment
  1. Kari Thanmi / Mar 24 2012 1:59 pm

    Ane Kari thambiyo…………

  2. wazeem / Mar 24 2012 3:11 pm

    Me wage ekek Hindai mulu jathiyatama awanambuwa ekek karama mulu jathiyama Waga kiyawanna wenawa

  3. tharunaya / Mar 24 2012 4:48 pm

    api රතිඤ්ඤා පත්තු kare cricket mach ekatado, jeniva ekatay mekatay kisima sambandeyak naha modayo!!!!!!!!

  4. ලංකාවාසී.. / Mar 24 2012 6:29 pm

    උගේ සරම ඇතුලේ තමයි රතිඤ්ඤා පත්තු කරන්න වටින්නේ. වල් ඌරා.

  5. Soniq / Mar 24 2012 8:56 pm

    pakistan match waladi samahara muslim aya sirawata pakistaneta support karanawa, hmoma neme, ……………..

    Added:
    antha waadi muslim kiyaa kawruth ne …inne islam pilipadina ewun..pilipadanne nethi ewun.
    anthaawaadeen innawaa kiyana katiyata thiyenne CID ekata denum denna lankaawa wenuwn.

    • Soniq / Mar 25 2012 10:54 am

      Sri Lanka , Pakistan match ekaka pakistaneta support karana aya matanam anthawadi kiyala thama penne, e kiyanne muslim witharamayi one kiyala anthayatama gihilla thiyenne e aya.

  6. sameera / Apr 20 2012 1:54 am

    චාටෙර් වෙන්න එප පොඩ්ඩක් අල්ලෙර්ට් එක්කෙ ඉන්න මෙවගේ සීන් ගොඩක් වෙනවා දන්,,,,,,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: