Skip to content
October 29, 2011 / මාධ්‍යවේදියා

සල්ලාලයන්ට ගොදුරු වූ අහිංසක ළමා විය…

සල්ලාලයන්ට  ගොදුරු වූ අහිංසක ළමා විය…

Mass Wedding Organized By Hamas in Gaza 450 girls 6-9 years old

මෙම මාර්තුකාව සමහර විට ඔබ අහල තියන එකක් වෙන්න පුළුවන්.සමහර විට නොවෙන්නත් පුළුවන්.එත් මෙම  මාර්තුකාවට අදාළ ප්‍රවෘත්තිය “බටහිර මාධ්‍යයන්ගෙ ප්‍රවෘත්ති විකුර්ති කිරීමෙ කලාවට” හා එම මාධ්‍යයන් අනුකරණය කරන අයගේ මෝඩකම ඉතා පැහැදීලීව  ප්‍රදර්ශනය කරන එකකි.

ගිය අවුරුද්දෙ(2009) හමාස් සන්විදානය පවත්වපු උත්සවත් විවාහ මංගල්‍යය උළෙල… මෙ විදිහට විකුර්ති කරනලදි…

*____ PLAYS HOST TO PEDOPHILIA
*Mass ____ Wedding in Gaza With Girls 6-9 Years Old! Obama sent Hamas 400million!
*’shocking wedding for 450 little girls’
*The ‘Pedophile Prophet’ Issue
*ISLAMOPHILIA #2 Mass Wedding Organized By __ in Gaza; 450 girls 6-9 years old getting

මෙකෙන්ම අපිට තෙරුම් ගන්න පුලුවන් බටහිර මාධ්‍යයන් මුස්ලිම්වරුන්ට  විරුද්ධව කොයිතාක් දුරට ක්‍රියා කරනවද කියලා?………මෙම විකුර්ති කිරීමෙන් ඔවුන් ඔවුන්ගෙම සහොදරීයන්ව මනමාලියන්  ලෙස හුවාදැක්වීමෙන් නින්දිත ක්‍රියාවෙ යෙදුනි.. ලොකයෙ  කවුරු හරි මනාලයගෙ සොහොයුරීව ඔහුගෙ බිරිද කියලා කියයිද? ඒ වගෙ ජරා,කුප්ප වැඩ තමයි බටහිර මාධ්‍යය කරගෙන ඉන්නෙ…මම සිතන්නෙ ඔවුන්ට එය ගානක් නැතුව   ඇති …….
හෙතුව :බටහිරට පවුල් සන්කල්පයක් නැතී  හින්දා.මෙම සාක්ශියම ඇති අෆ්ගානිස්තානයෙ ඔය වෙනවායි කියලා කියන child marriage .බොරුකීයා  ඔප්පු කරන්න…
මෙම බොරුව ඔප්පු කරපු හින්දා ලොකයා බොරුවක් පිලිගනී ඈත් අෆ්ගානිස්තනයෙ වෙනවයි කිය ඔය බොරුව බොරුව බොරුවක් කියලා කවද්දා පිලිගනීද?

ඔවුන් ඔවුන්ගේ සාක්ෂියට පෙන්වන පින්තුර..

ඒ කට අදාළ අනිත් පින්තූර ටික ඔබ සංසන්දය කරලා බැලුවහොත්  ඔබට පැහැදීලීව පෙනෙවී මෙම ප්‍රවෘත්ති විකුති කිරීම කොයිතරම් ලැජ්ජා සහගත ක්‍රීයාවක්ද කීයා……

   

මෙම බොරුව ඔප්පු කරපු හින්දා ලොකයා බොරුවක් පිලිගනී ඈත් අෆ්ගානිස්තනයෙ වෙනවයි කිය ඔය බොරුව බොරුව බොරුවක් කියලා කවද්දා පිලිගනීද?

මුල් ප්‍රභව:
http://www.upi.com/News_Photos/Features/Mass-wedding-organized-by-Hamas-in-Gaza/3647/2/
http://news.ninemsn.com.au/world/844073/hamas-sponsors-mass-wedding-in-gaza
http://www.youtube.com/watch?v=RYmtaXQHEtw&feature=player_embedded
http://www.demotix.com/news/403798/hamas-mass-wedding-ceremony-240-couples-rafah-gaza-strip
http://www.almoltaqa.ps/english/showthread.php?t=12696
http://www.almoltaqa.ps/english/showthread.php?t=12528
http://occupiedpalestine.wordpress.com/2010/10/31/presstv-gaza-holds-mass-wedding-for-disabled/
http://occupiedpalestine.wordpress.com/2010/10/31/presstv-gaza-holds-mass-wedding-for-disabled/

විකුර්ති කරපු News බලන්න ……….
1.http://www.youtube.com/watch?v=6BRzhB1BjKQ
2.http://www.facebook.com/notes/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99-%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94/meet-the-ten-year-old-muslim-brides/218809931466961
3.http://boards.ign.com/teh_vestibule/b5296/194923352/r194923387/
4.http://www.prophecyfellowship.org/showthread.php?t=356086
5.http://www.godlikeproductions.com/forum1/message1163017/pg1

Thanks:Asfaran(From FB)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: