Skip to content
October 29, 2011 / මාධ්‍යවේදියා

රොටි හොරකම් කල දරුවෙකුට ලැබුනු දඩුවම!!!

රොටි හොරකම් කල අවුරුදු  8  වයසැති ඉරාන් දරුවෙකුට  ලැබුනු දඩුවම.
(8-Year-Old Iranian Child Caught Stealing Bread)

මෙම මාතෘකාව ඔබට සුපුරුදු මාතෘකාවක් වෙන්න පුළුවන්.මෙය අවුරුදු 2/3 තිස්සේ අන්තර්ජාලය හරාහ වඩාත් share  වෙන ඊමෛල්  වලින් එකකි.එම  ප්‍රවෘත්තිය  මෙසේය.
———————————————————————————-
ඉස්ලාමිය නීතිය.
ඉරාන් වෙළද පොළකින් රොටි හොරකම් කල අවුරුදු  8  වයසැති  දරුවෙකුට  පොදු ස්ථානක දඩුවම් කරන ලදී.මහා කාරුණික අති දයාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අරම්භ කරමි.
ඔහුගේ අත තෙරපාදමනු ලබයි.ඔහු සදහටම තමන්ගේ අත නැති කරගනී.සාමය හා ආදරය සදහා වූ ආගම කියන්නේ මෙයද ???

මෙය මුළු ලොවටම බෙදා හරින්න …….

———————————————————————

 


2011-2-26 යන දින ඇඩ් කරන ලදී

තර්කයෙන් බිදෙන මෝඩ චූන්
1.ඉස්ලාමිය නීතිය අනුව හොරකමට දඩුවම කුමක්ද??
2.ළමයාගෙ අත නෙරපාදමන එක උන්ගෙ අදසනම් ළමයාගෙ අත පල්ලෙහා රෙදි/ස්පොන්ච් තියල තියෙන්නෙ මොන ___???
3.කෝ අත නෙරපාදමනවා කිව්ව නෙරපුනාට පස්සෙ පින්තූර නැද්ද??
4. අන්තිමට ළමයගෙ අතෙ කිසිම තුවාලයක් නැතුව ඉන්න ළමයගෙ අත නෙරපුනෙ නැද්ද???(ඔච්චර කරලත්………….???)

ඉල්ලීමක්

මේ බොරුව පතුරවල “තෙරුවන් සරණෙ”TM යන්න පුලුවන්ද??
අනෙ සහොදරවරුනී ඔබතුමන්ලාට බොරු පතුරවන්න ඕන නම් කිසිම ආගමක් දහමක්(ඔබ තුමන්ලාගෙ ) ගාවගන්න නැතුව කරන්න.

මෙය දකින කාටත් දැනේවි මෙය ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස. ඇත්ත වශයෙන්ම මෙය ඉස්ලාමිය නීතිය ක්‍රියාත්මක ක්රීමක් හෝ දඩුවම් දීමක් නොවේ. එයට කදිම සාක්ෂියක් පළමුවෙනි පින්තූරයේ දකින්න පුළුවන්.
*නිවෙදකයක් mic හරහා නිවේදනය කිරීම. ඔබ මේ පින්තූර 3 ට පසුව තියන පින්තූර දෙකල තිබනවාද ??


ඔබ මේ 1 සිට 6 වෙනක තියන සෑම පින්තුරයක්ම දැකල තියන් පුළුවන් ඒත් මේ 7 වෙනි පින්තූරේ දැකල තියනවාද ???

ගොඩක් දුරට ලෝකේ ඉන්න බොහෝ දෙනා දන්නවා ඉස්ලාම් ආගමේ හොරකම් සඳහා දඩුවම අත් කැපීම බව..එනමුත් මේ “විකෘති කරන ලද” ප්‍රවෘත්තිය කියනවා වගේ  ආහාර පිණිස හොරකම් කරා නම් ඉස්ලාමිය නීති අනුව දැඩි දඩුවම් දිය නොහැක.
එහනම් මේ පින්තූරයෙන් කියන්නේ මොනවද ??
එත්ත වශයෙන්ම මෙය මහා සෙනග මැද රඟ දැක්වීම කරන ඉරාන ළමයෙකි. ඔහුට උදව්වට  සිටින්නේ  අර microphone තියාගෙන ඉන්න පුද්ගලයයි.මෙම දරුවා තමන්ගේ හැකියාව ජනතාව ඉදිරියේ පෙන්වීමයි මෙතන වෙන්නේ.මේ වගේ හෙකියා තියන ළමයි ලොව පුරා සිටිනවා.ඒ වයේ පින්තුර අරගෙන මේ වගේම “විකෘති කරන ලද” කතා පුවතක් හදන්න පුළුවන්.
මේසේ ඇත්ත කතාව වසන් කර “විකෘති කරන ලද”  ප්‍රවෘත්ති බෙදාහැරීමේදී  SEO  Workers  වැඩි දායකත්වයක් දක්වනවා .ඔබට මසේ ලැබෙන “විකෘති කරන ලද” ප්‍රවෘත්ති කිසිදු සොයාබැලීමකින් තොරව අනිත්  යාලුවන්ට බෙදාහැරීමෙන් වලකින්න.
වැඩි දුර තොරතුරු සදහා.(www.hoax-slayer.com)

10 Comments

Leave a Comment
  1. Yousef Bin Ziyad / Oct 24 2011 3:36 am

    කතාව මෙහෙම ගියොත් නම් ලෝක වාර්තා පොත වන “ගිනස්” පොතෙහි සටහන් වාර්තාවලින් 60% ක්ම ඉස්ලාමීය “ශරිආ” දඬුවම ලෙසට කියයි වගේ. අර කියමනක් තියෙනවා නේද? “……….මෝඩයා, ………. කන්න යෝධයා!” අන්න මේක හොඳින් දන්නා නිසයි මෙහෙම දේවල් පළකරන්නෙත් එය උඩ බලාගෙන විශ්වාස කරන්නෙත්. කෙසේ නමුත් මෙවැනි මෝඩයන් සිටිනතාක් කල් වංචාකරුවන් හා කපටියන් රජවනු ඇත.

  2. Freek Thinker / Oct 24 2011 6:22 am

    AFAIK, this email has been started by Jews, not made in Sri Lanka. :p

    • motivesl / Oct 24 2011 9:27 am

      Yes ,,,100% agree
      මේ වගේ විකුර්ති කරපු news ගෙන අපේ ලාංකියන් දෙනුවත් විය යුතුයි.
      (Already මේ news ලංකාව තුල හුගක් share වෙලා තියනවා )

  3. Breave_lanka / Dec 15 2011 8:52 am

    අතේ මයික්‌ එකක්‌ තිබ්බ කියලා ඒ ලමයගෙ අත යට කරන්නෙ නැත්ද?… තොපි තම්බි හිතන්නෙ කුරානයේ තියෙන දෙවල් තොපි පිලි ගන්නව වගෙ අපිත් ඒ ගොන් පොත පිලි ගනියි කියලද?… අනේ ත්ම්බි වේසිගෙ පුතාලා… අහිංසක පොදි එකාගෙ අත පොදි කරලා තව එනවා බොරු කෙලින්න… කාලකන්නි… තොපෙ දරුවන්ටත් හෙන ගහන්න ඔනි ඔය කරන අපරාද වලට… 7 වෙනි ෆොටෝ එක මොකද?… ඒක පොඩි එකාව වාහනෙ ඉස්‌සරහ බුදි කරවන්න ඉස්‌සෙල්ලා ගත්ත එකක්‌. අහිංසක හරක්‌ගෙ බෙල්ල කපලා ලේ බොනව මදිවට පොදි එවුංගෙ අතුත් පොදි කරනවා… තොපි තොපිගෙ අම්මලගෙ හුත්තත් කපාගෙන, බෙදාගෙන කාපියව්… තොපි වගෙ පොන්න තම්බි රැලක්‌ ජාතක කලාට…

    • wazeem / Mar 27 2012 11:51 am

      bREAVE@@@@
      lagadi sinhgala kollek world record ekak tibba Wahana 32 atha uda yawapin ekata monawda kiaynne ane

  4. muslim ponnaya / Feb 24 2012 11:57 am

    puka dipan alla hullata .ponna hmba hetha. ubalage kona nami mulu paiyama kapala danna one

    • Hela Kolla / Apr 17 2012 5:15 am

      janmeta vada purudda lokuy, una purukaye demmat balu valigaya eda nere,
      Thoppiya harinam daganin macahan

  5. wazeem / Mar 27 2012 11:51 am

    puluwanda machan ubata

  6. ponna thambiyooo / Mar 30 2012 8:21 am

    thopi wage jara wada karana jara jathiyak…………..jara wada karala alla hulata kiyala samawa ganin ponna rala…………

  7. Nizar Sheikh / Apr 9 2012 8:28 am

    Mehema dhanduvam kramayak naa.. meka podi ekaage athata udin vaahana yawala minissunta pennala hambakaran kana vadak.. boruvata aagamakata haa ehi neethiyata nindaa karala boru atawanna hadanna epaa sahodaravaruni..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: