Skip to content
October 21, 2011 / මාධ්‍යවේදියා

නයිජීරියාවේ මුස්ලිමුන් විසින් කතෝලිකයන්ව පන පිටින් පුළුස්සා දෙමීම!!

මෙම මාතෘකාව මේ දවස් වල ලංකාවේ  ඉතා සීඝ්‍රයෙන් පැතිරයන එකකි.ඉස්ලාම් විරෝධීන් විසින් “Islam  phobia ”  පැතිරවීම සදහා අලුතින් පතුරවන බොරුවක් තමයි මෙය.

ඔවුන් විසින් පතුරවන ලබන කතා පුවත් අඩංගු පින්තූරය මෙන්න.


මෙම පින්තූරය පළකරපු “මුහුණ පොතේ” පිටුවක මේ පින්තූර සදහා අපේ සිංහල සහෝදරයන් පල කරපු අදහස් ටිකකුත් මෙන්න බලන්න.

මෙය ඔබ සිතීම සදහා
ඇත්තටම් මොනවාද උනේ ??

Reuters,arabnews,nydailynews,www.telegraph.co.uk,www.france24.com,
http://www.guardian.co.uk,www.independent.co.uk,www.rte.ie,www.bbc.co.uk   යන මාධ්‍ය වල පළවූ  තොරතුරු අනුව මෙය කොන්ගෝ රාජ්‍යයේ  දකුණු කිවූ(South Kivu) ප්‍රාන්තයේ සන්ගේ(Sange) නමින් හදුන්වන ගමේ   2010 ජූලි  2 වෙනි සිකුරාදා ඉන්ධන ප්‍රවාහනය කරන tanker  රටයක් පුපුරා යාමෙන් මෙය සිදු වී තිබෙන්නේ.පහල දක්වන පින්තුරය හා ඊට උඩ පල කරලා තියන පින්තුඋරය සංසන්දය කරලා බලන විට මෙය ප්‍රවෘත්ති විකුර්ති කිරීමක් කියන එක පෙහදිලිව පෙනේවි.

මෙම පින්තූරය afrik  යන ප්‍රංශ  මාධ්‍ය  නිල  වෙබ් පිටුවේය.(ලිපිය බෙලීමට)
මේ සිද්දිය ගෙන   2010 ජූලි  4/5 වෙනි දින ලංකාවේ මාධ්‍ය(දිවයින,සිළුමිණ,දිනමිණ…etc ) වලද පලවී තිබුණි.
එදා(2010/07/04) සිළුමිණ වෙබ් අඩවියේ මෙසේ පලවී තිබුණි.
———————————————————————————

බවුසරයක් පෙරළී 230 ක් මරුට

ටැන්සානියාවේ සිට කොංගෝව බලා ධාවනය වෙමින් තිබූ තෙල් බවුසරයක් පෙරළී පුපුරා යාමෙන් ඇතිවූ ගින්නට හසුවීමෙන් 230 ක් මරු මුවට පත්වූහ.

කොංගෝවේ සන්ගේ ගම්මානයේ දී මේ අනතුර සිදුවී ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බව රතු කුරුස සංවිධානය කියයි. තුවාල ලැබූවන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබාදී ඇති අතර ට්‍රක් රථය පෙරළී තෙල් ගලා යාම හේතුවෙන් හටගත් ගින්නෙන් පිදුරු සෙවිලි කළ පැල්පත් විශාල සංඛ්‍යාවක් ගිනි ගෙන විනාශ වී ඇත.

මෙම තෙල් බවුසරය පෙරළී යාමෙන් පසු ඒ වටා රොක් වූ බහුතරය ළමයින් බව කියන පොලිසිය හෙලිකොප්ටර් යානා තුනක් යොදවා අනතුර සිදුවූ ප්‍රදේශය අවට ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගිය බව කියයි.
—————————————————————————————–

ඒ හා සමාන ප්‍රවෘත්ති අනිත් සිංහල මාධ්‍යන්වලම පලවී තිබුණි .මේ ගෙන Reuters  වෙබ් අඩවියේ පළවූ සවිස්තරාත්මක තොරතුරු කියවීමට Click කරන්න .
මේ පිපිරීම  සම්බන්ද තවත්  පින්තුර .

පහලින් මම සදහන් කර තිබෙන ලින්ක් වල තිබන වීඩියෝ දර්ෂණ වලින් තවත් තහවුරු වේවි මෙම පිටුවේ පළමු පින්තූරය  ජාතිවාදීන්  ඉස්ලාමය ගැන දුර්මත ඇති  කිරීම  සදහා ඉදිරිපත් කරපු ඉතා පහත්  බොරුවක් ලෙස.මෙයට මේ බොරු කීමට බුදු දහම පෙරටු කරගෙනීම කිසිසේත් අනුමත කර නොහෙක.බුදු දහම අනුව තවත් ආගමක් අපහාස කිරීම පහත ක්‍රියාවකි.ඒ ක්‍රියාවම බොරුවක් හරහා කිරීම,බුදු දහම පෙරටු කරකොට කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ.
මේ බොරු විකුර්ති කරන ලද තොරතුරු සදහන් පින්තූරය හදපු යටත් ඒ පින්තූරය පතුරවන අයටත් කියන්න තියෙන්නේ මේ වගේ බොරු පතුරවීමෙන් වෙන්නේ ජාතිවාදයක් ඇති කිරීම ,ජාතිවාදයක් පැතිර  වීමක් නොවේද ??
****මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි****

Added 28/10/2011
ජාතිවාදීන් හා නොදෙනුවත් කම නිසා අපේ සමහර සිංහල   සහෝදරයනුත් මේ විකුර්ති කරපු ප්‍රවෘත්තිය email හරහා  යවා තිබු අන්ධම.

යොමුව

Special Thanks:Ranga Jayawardene(From FB)

9 Comments

Leave a Comment
  1. Zafran / Oct 22 2011 7:44 pm

    Hey wht the fuck u fuckin site Is publishing fake news haa? U dick heads…………….. Dnt mislead the people…. U suckers.

    • mohomad irfan / May 21 2012 11:55 pm

      Zafran? wht happen to u?

  2. Aadhil ツ (@aadhilnet) / Oct 29 2011 5:28 am

    I Don’t understand sinhala, but i do understand some misinterpretation is spread among the sihala buddhist about Islam by “SOME” buddhist extremists.

    The above images and incidents are not recommended by Islam, and Islam is totally against such brutal killing!

    You may refer to this site HUMAN RIGHTS IN ISLAM http://www.khilafatworld.com/2011/10/human-rights-in-islam.html

    This site makes clear how Islam teaches to live united!

  3. Muhammad SirAj / Jan 22 2012 12:09 pm

    Great work

    • yohan / May 29 2012 2:04 am

      thambiyage hati denaganna me comment ekama sakshiyak

  4. yohan / May 29 2012 1:28 am

    kari thambioo hukahalla

  5. yohan / May 29 2012 1:34 am

    ubala denaginiww amaricawi israyal rtwal ubalata dagena puke arina eka hodi kari wesa jathiya—ubalata ba ape lankwe mehama selan dannnna ubala puka nathiwa ynnna wenne ubalage sawditama ghin puka depiyaw —lankwa aka minhikta hari athak tipu dawsata apit parata bahinwa ubalage jathiya lankwen nathi wena ana adata parimain weda karapiaw

  6. jathikasithuvili / May 31 2012 3:31 pm

    බටහිර මාධ්‍ය මුස්ලිම්වරු ගැන බොරු සංවිධානාත්මකව ප්‍රචාරය කරනවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: